Sunday, October 31, 2010

තාක්ෂණය (Technology)

Author: Bashini Mahaarachchi
e.mail : bashini199100954@gmail.com

උපකරණඋපක්‍රමක්‍රියාපිළිවෙත් වල භාවිතය තාක්ෂණය ලෙස හැදින්විය හැක.නමුත් එහි අදහස භාවිතයේදී වෙනස් විය හැක.එය භෞතිකමය නිර්මාණයන්ගේ භාවිතය ලෙසද හැදින් විය හැක.තාක්ෂණය මිනිසාගේ මෙන්ම අනිකුත් ජීවී විෂේශයන්ගේ ජීවිත වලටද විශාල බලපෑමක් අති කරයි.ඔවුන් ජීවත් වෙන පරිසරය වෙනස් කිරීමටද එය උපකාරී වේ.
තාක්ශණය මිනිසාගේ ජීවිතයට එකතු වෙන්නේ ඔහු අනිකුත් ස්වාභාවික වස්තූන් සමඟ සම්භන්ධතා ආරම්භ කිරීමත් සමඟයි.
ප්‍රාග් ඒතිහාසික සොයාගැනීම් වලට අනුව ගින්දර සොයා ගැනීමත් සමඟ මිනිසාගේ ආහාර රටාව සන්කීර්ණ විය.රෝදය සොයාගැනීමත් සමඟ ප්‍රවාහන රටා වෙනස් වූ අතර සන්කීර්ණ විය.
නූතන තාක්ෂණයේ දියුණුව ලෙස සන්නිවේදණයේ දියුණුව පෙන්වා දිය හැක.එයට අන්තර්ජාලය,දුරකථන,මුද්‍රණ කටයුතු ආදිය එකතු වේ.තාක්ෂණික දියුණුව මිනිසගේ දෛනික කටයුතු පහසු කරනවා මෙන්ම සන්කීර්ණද කරයි.තාක්ෂණය මිනිසාගේ ලෝක ව්‍යාප්ත සම්භන්ධතා දියුණු කිරීමට උපකාරී වේ.
නමුත් තාක්ෂණය යොදාගන්නේ සාමකාමී කටයුතු වලට පමනක් නොව අවි ආයුද න්‍යශ්ඨික ක්‍රියාකාරකම් වල වර්ධනයටද තාක්ශණයේ දියුණුව උපකාරී වේ.තාක්ෂණය සමඟ සමාජීය දියුණුව සලකන විට එය රටේ ආර්ථික දියුණුව සඳහාද විශාල පිටුවහලක් වේ.
නමුත් තාක්ෂණය යොදාගන්නේ සාමකාමී කටයුතු වලට පමනක් නොව අවි ආයුද න්‍යශ්ඨික ක්‍රියාකාරකම් වල වර්ධනයටද තාක්ශණයේ දියුණුව උපකාරී වේ.තාක්ෂණය සමඟ සමාජීය දියුණුව සලකන විට එය රටේ ආර්ථික දියුණුව සඳහාද විශාල පිටුවහලක් වේ.
විව්ධ තාක්ෂණික නිපදවී සමඟම අනවශ්‍ය අපද්‍යවය එකතුවීම නිසා පරිසර දූෂණයක් සහ ස්වාභාවික සම්පත් පරිහානියට පත්වීමක්ද සිදු වේ.තවද තාක්ෂණික දියුණුව සදාචාරාත්මක ගැටලු වලටද හේතුව වී ඈත.
නිශ්පාදන කටයුතු කර්යක්ශම කරගැනීම සඳහා තාක්ෂණික දියුණුව භාවිතයත් සමඟ මිනිස් ශ්‍රමය භාවිතය අඩු වීම නිසා සාම්ප්‍රදායික පිළිවෙත් වෙනස් වීමක්ද සිදු වී ඇත.
මෑතකදී සිදු කරන ලද විද්‍යාත්මක සොයා ගැනීම් අනුව ඩොල්ෆින් වැනි සත්වයන්ද ඔවුන්ගේ දැනුම බෙදා ගැනීම සඳහා ඉතා සරළ තාක්ෂණික උපක්‍රම භාවිතා කරයි.

පරිවර්තනයකි.

ලංකාව තුල Programming Languages දෑනුම,

     Author: MOHAMED RIZNI
Contact: 0715892290
Blog: rizni-cyberarticles.blogspot.com  

  
                                             ලොව programming languages විශාල සංකයාවක් පවති. මෙයින් පෙරමුන ගන්නෙ JAVA  නම් programming language එකයි.
                            www.tiobe.com/index.php/content/paperinfo/tpci/index.html

                                              නමුත් අප රට තුල මේ දෑනුම ගත් විට පාසල් වල හා විශ්වවිද්යාලවල උගන්වනු ලබන්නෙ visualbasic,paython  වෑනි පහල තත්වයෙ පවතින programming languages ය. මෙයට හේතුව කුමක්ද යන්න වටහ`ගත නොහෑකිව ඈත.නමුත් java programming language එක පමණක් ලංකාවෙ උගන්වනු ලබන්නෙ IJTS ආයතනයෙන් පමනි. නමුත් මෙයට එරහිව විවිද අය විරුද්දත්වයන් හා මඩ ප්‍රචාරයන් කරමින් සිටිති. අනාගත තරුණ බලකාය වන ඔබලා මෙ පිළිබදව හරි තීරන ගත යුතුය.

Thursday, October 28, 2010

E-Commerce කියන්නෙ මොකක්ද?




 Electronic Commerce/ E- Business යන නම් වලින් හඳුන් වන්නේ Electronic System වලින් භාන්ඩ විකිණීම සහ මිලදී ගැනීම සිද්ද කිරීමයි.මේ සඳහා ප්‍රධානව අන්තර්ජාලය ඇතුලුව මෙනත් ප්‍රධාන Computer Networks භාවිතා කරනු ලබනවා. Electronic Commerce වල පැවැත්ම රඳා පවතිනුයේ අන්තර්ජාලය භාවිතා කරන පිරිස මතයි..
අප ශ්‍රි ලංකාව තුල මෙන් නොව වෙනත් දියුනු රට වල Electronic මුදල් හුවමාරුවද, අන්තර්ජාල හරහා භාණ්ඩ අලෙවි කිරීම, සෘජුවම අන්තර්ජාලයට සම්බන්ද වී ගනුදෙනු සිද්ද කිරීම, Electronic දත්ත හුවමාරුව, භාණ්ඩ ලේඛන පාලනය සහ ස්ව්‍යංක්‍රීය දත්ත ගබඩා කිරීම ආදී කටයුතු අන්තර්ජාලය හරහා මිනිසුන් ඉතා පහසුවෙන් සිද්ද කර ගන්නවා.
E-Commerce  භවිතා කර ලෝකයේ අන්තර්ජාලය හරහා සේවා සපයන  ආයතන විශාල සංඛ්‍යාවක් ඇත.එම ආයතන වල වෙබ් අඩවි වල ඔබට අවශ්‍ය භාන්ඩය සොයා බලන්න.නිසැකවම ඔබට එම භාන්ඩය සොයා ගත හැකි වේවි.එපමණක් නොව ඔබට එම භාන්ඩය සෘජුවම අන්තර්ජාලය හරහා සිල්ලර වෙලෙන්දන් මගින් ඔබට මිලදී ගත  මිලදී ගත හැකි වේවි.විශ්වාස වන්ත ලෙස, ආරක්ෂාකාරීව ඔබට එම භාන්ඩය ගෙදරටම ගෙන්වා ගත හැකි වේවි.